මහනුවර බස් රථ රියදුරෙකුට හදිසියේ එල්ල වූ ප්‍රහාරය

ඒ බස්රථ රියදුරෙකුට මහනුවර ටොරින්ටන් ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා කිසියම් පිරිසක් එල්ල කල ප්‍රහාරයකට විරෝධය දක්වමින්.මෙසේ පහර කෑමට ලක්වූ රියදුරා මේ වනවිට මහනුවර මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙන්න එම පහර කෑමට අදාල වීඩියෝ පටය.

Reviewed by PRABASH
on
January 21, 2018
Rating:

No comments