මේ ඡායාරූප පෙළ දැකලා ඔයාට හිනා ගියේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් ලෙඩක්

මේ ඡායාරූප පෙළ දැකලා ඔයාට හිනා ගියේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් ලෙඩක්
ලෝකයේ මිනිස්සු විවිධාකාරයි කියනවනේ. හැබැයි ඉතින් ඒත් එක්කම කියනවා ලෝකයේ සිටින බුද්ධිමත්ම ජීවියත් මිනිසා කියලා.කොයි තරම් බුද්ධිමත් උනත් මිනිස්සු කරන පිස්සුම පිස්සු මෝඩ වැඩ ඔයාලා ඕන තරම් දැකලා ඇති.ඒ වගේම තමයි කොච්චර බැලුවත් ඒ දේවල් එපා වෙන්නෙත් නෑ.බයිසිකල් පදින්න ගිහිල්ලා , බයික්වලින් වැඩ දාන්න ගිහිල්ලා , ඒ වගේම ඔංචිලි පදින්න ගිහිල්ලා වගේ නොයෙක් වැඩ කරන්න ගිහිල්ලා සිදුවෙන අකරතැබ්බයන් ඔයාලා ඕන තරම් දැකලා ඇති.
මෙන්න එම චායාරූප ඇතුලත් වීඩියෝව
මේ ඡායාරූප පෙළ දැකලා ඔයාට හිනා ගියේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් ලෙඩක් මේ ඡායාරූප පෙළ දැකලා ඔයාට හිනා ගියේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් ලෙඩක් Reviewed by PRABASH on January 21, 2018 Rating: 5

No comments