බයික් එන්ජින් එකක් තියලා ලැම්බෝගිනි යක් වගේ හදපු සුපිරි කාර් එක මෙන්න

125cc බයික් එන්ජින් එකක් තියලා ලැම්බෝගිනි යක් වගේ හදපු සුපිරි කාර් එක මෙන්න
ලැම්බෝගිනි පවුලේ පළමු SUV රථය ඊයේ (04) දී එළි දුටුවේය. Urus නමින් හඳුන්වන මෙම සුපිරි SUV රථය, එය නිෂ්පාදනය කරන ලද ඉතාලියේ ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මෙලෙස දියත් කර තිබේ.ඉහළ සුඛෝපභෝගී පංතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද රථයක් වන මෙහි මිල බදු රහිතව ඇමරිකානු ඩොලර් දෙලක්ෂය ඉක්මවනු ඇත.
මෙන්න බයික් එන්ජින් එකෙන් හදපු එම සුපිරි ලැම්බෝගිනි රථය.
බයික් එන්ජින් එකක් තියලා ලැම්බෝගිනි යක් වගේ හදපු සුපිරි කාර් එක මෙන්න බයික් එන්ජින් එකක් තියලා ලැම්බෝගිනි යක් වගේ හදපු සුපිරි කාර් එක මෙන්න Reviewed by PRABASH on January 16, 2018 Rating: 5

No comments