කඩු කිනිස සමග යාපනය යළි උණුසුම් වේ

කඩු කිනිස සමග යාපනය යළි උණුසුම් වේ පුද්ගලයින් කිහිප දෙනෙකු රෝහල් ගත කරයි
උතුරේ යුද්දය නිමා වීමත් සමග තවත් බියක් නැවත ඇති කරවන්නට ඇතැම් කල්ලි කණ්ඩායම් උත්සාහ ගන්නා බවට තොරතුරු මීට පෙරද වාර්තා විය.කඩු සහ කිනිසි,මන්නා වැනි කැපුම් සිදුකල හැකි ආයුධ සමගින් මෙම කල්ලි රාත්‍රියේදී සැරිසරන්නට පටන් ගෙන තිබු අතර පසුව ඔවුන් අත්අඩංගුවට පත් විය.
මෙන්න එම  වීඩියෝව
කඩු කිනිස සමග යාපනය යළි උණුසුම් වේ කඩු කිනිස සමග යාපනය යළි උණුසුම් වේ Reviewed by PRABASH on January 19, 2018 Rating: 5

No comments