මයිලෝ බොනවනම් කල්පනාවෙන්

මයිලෝ බොනවනම් කල්පනාවෙන්...පණුවෝ ඉන්න Milo වෙලදපොලේ දැන්
මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමේ පවති. ඒ සමාන්‍යයෙන් 5% තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් වැඩි 16.5% පවතිනවා.
අද මේ වීඩියෝ එකෙන් පෙනන්නේ ඒ දේ නෙවෙයි පණුවෝ ඉන්න මයිලෝ මෙන්න
මයිලෝ බොනවනම් කල්පනාවෙන් මයිලෝ බොනවනම් කල්පනාවෙන් Reviewed by PRABASH on January 08, 2018 Rating: 5

No comments