ස්මාජ ජාලය කලඹමින් දෙදරු මවක් වූ ශශිකා නිසංසලා නැවතත් යුග දිවියට

ශෂිකා නිසංසලා කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පිණියක්. ඒ වගේම තමයි කවදාවත් ඇය ගැන වැරදි දේවල් කිසිවක් සමාජජාල මාධ්‍යයන්වල මෙතෙක් වාර්තා වෙලා නෑ. එහෙත් මේ දිනවල සමාජජාල මාධ්‍යයන් උණුසුම් කරමින් ශෂිකාගේ ඡායාරූප කිහිපයක් ඉතා සීඝ්‍ර යෙන් පැතිරෙමින් පවතිනවා. ඒ ඇය නැවත වරක් විවාහ වූ බවටයි. කෙසේවෙතත් අප පිලිබඳව සොයා බැලීමේදී වාර්ත වුණේ ඇය එලෙස විවාහ වී තිබෙන්නේ ඇගේම ආදරණීය සැමියාවන සුරංග සමගම බවයි.

Reviewed by PRABASH
on
January 19, 2018
Rating:

No comments