මුහුණේ අැති සිදුරු නැති කරන ස්වභාවික අාලේපන 02ක්

මුහුණේ සෑදෙන වලවල් ඉවත් කර ගැනීම ඉතා අපහසු කාර්යයක් බව අමුතුවෙන් ඔබට පැවසීමට අවශ්‍ය නැහැ. සමේ ඇති මෙම සිදුරු ඉවත්කරන විවිධ ක්‍රීම් වර්ග වෙලදපොලේ තිබුනත් ඒවා ස්වභාවික නොවන නිසා භාවිතා කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ. අද අප කියන මෙම ප්‍රතිකාර සදහා භාවිතා කරනු ලබන සියලුම ද්‍රව්‍ය ස්වභාවිකයි. එම නිසා කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කිරීමේ හැකියව ඔබට තිබෙනවා.
මෙන්න එම ප්‍රතිකාරය පිලිබඳව වීඩියෝ විස්තරය.

Reviewed by PRABASH
on
January 13, 2018
Rating:

No comments