දරුවන් වඩාගෙන පල් බොරු ගොතමින් තාත්තාගේ නැගලා යන අලුත්ම බිස්නස් එකට ඔබත් හසුවුණා ද

දරුවන් වඩාගෙන පල් බොරු ගොතමින් තාත්තාගේ නැගලා යන අලුත්ම බිස්නස් එකට ඔබත් හසුවුණා ද
කොළඹ යාචකයින් දැන් වැහි වැහැලා. යන එන අතරමග බොහෝ තැන්වලදී මගීන්ට කරදරයක් වන තරමටම යාචකයන් වැඩිවෙලා. කලර් ලයිට්වල, පෝය දාට පන්සල ළඟ, සිකුරාදාට මුස්ලිම් පල්ලි ළඟ යාචකයින්ගේ බිස්නස් එක නැගලා යනවා. මේ යාචකයන් දිනකට රුපියල් 5000 කට වැඩි මුදලක් හොයා ගන්නවා කියලත් අපට දැනගන්නට ලැබුණා.
මෙන්න එම සිදිවීමේ වීඩියෝ විස්තර සටහන.
දරුවන් වඩාගෙන පල් බොරු ගොතමින් තාත්තාගේ නැගලා යන අලුත්ම බිස්නස් එකට ඔබත් හසුවුණා ද දරුවන් වඩාගෙන පල් බොරු ගොතමින් තාත්තාගේ නැගලා යන අලුත්ම බිස්නස් එකට ඔබත් හසුවුණා ද Reviewed by PRABASH on January 13, 2018 Rating: 5

No comments