මෙන්න විනාඩියට වචන 120 ක් කතා කරන අපේ රටේ සුපිරි වැඩ්ඩෙක්
මෙන්න විනාඩියට වචන 120 ක් කතා කරන අපේ රටේ සුපිරි වැඩ්ඩෙක්..අහලම බලන්න ඕන සුපිරි කතාව
ඉංග්‍රීසි භාෂාව හැඳින්වීම සඳහා ‘කඩුව’ කියන වචනය එදිනෙදා ව්‍යවහාරයට ආවේ, 1980 දශකයේදී විතර කියලයි මට මතක තියෙන්නේ. මම (පින්තුරය ගත්තේ මෙතනින්) වැරදිනම් නිවැරදි කරන ලෙස, ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා. කඩුව කියලා ඉංග්‍රීසි භාෂාවට යොදන්න ඇත්තේ ‘චට පට’ ගාලා කතා කරගෙන යනකොට, නොදන්න එකා නිකම් කඩුවකින් කපලා දැම්මා වගේ දුර්මුඛ වෙන නිසා වෙන්න ඇති.
මෙන්න එම වීඩියෝව සුපිරිනම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
ඉංග්‍රීසි භාෂාව හැඳින්වීම සඳහා ‘කඩුව’ කියන වචනය එදිනෙදා ව්‍යවහාරයට ආවේ, 1980 දශකයේදී විතර කියලයි මට මතක තියෙන්නේ. මම (පින්තුරය ගත්තේ මෙතනින්) වැරදිනම් නිවැරදි කරන ලෙස, ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා. කඩුව කියලා ඉංග්‍රීසි භාෂාවට යොදන්න ඇත්තේ ‘චට පට’ ගාලා කතා කරගෙන යනකොට, නොදන්න එකා නිකම් කඩුවකින් කපලා දැම්මා වගේ දුර්මුඛ වෙන නිසා වෙන්න ඇති.
මෙන්න එම වීඩියෝව සුපිරිනම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
මෙන්න විනාඩියට වචන 120 ක් කතා කරන අපේ රටේ සුපිරි වැඩ්ඩෙක්
Reviewed by PRABASH
on
January 13, 2018
Rating:

No comments