වීසා නිකුත් කරන අලුත්ම ක්‍රමවේදය සහ අලුත්ම වීසා ගාස්තු ගෙවිය යුතු හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් මේ වෙද්දී රජයෙන් කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියට සමගාමීව දැනට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කරන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, දැනට සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනවා
මෙන්න එම වැදගත් විස්තරය වීඩ්යෝ සහිතව.

Reviewed by PRABASH
on
January 12, 2018
Rating:

No comments