වසර 18 කට පසු ශ්‍රී ලංකාවට වෙන්න යන දේ මෙන්න

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වේ. එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මෙන්න එයට අදාල වීඩියෝ පටය

Reviewed by PRABASH
on
January 16, 2018
Rating:

No comments