දෙහි ගෙඩියෙන් ලේ මතුකරන සාත්තරකරුවන්ගේ සූත්තරේ

දෙහි ගෙඩියෙන් ලේ මතුකරන සාත්තරකරුවන්ගේ සූත්තරේ
දෙහි කැපීම සැලකෙන්නේ අතීතයේ සිට පැවත එන ශාන්ති කර්මයක් ලෙසයි. එහෙත් වර්තමානය වන විට එම ශාන්තිකර්ම පවා ජනතාව මුලා කිරීම වෙනුවෙන් භාවිතා වන බව පැහැදිලිව හදුනාගත හැකිවනවා. මේ එම අයුරින් ඇගිල්ලෙන් දෙහි කපා දෙහි ගෙඩියෙන් ලේ මතුකරවන සාත්තරකරුවන්ගේ සූත්තරයේ රහසයි.
දෙහි ගෙඩියෙන් ලේ මතුකරන සාත්තරකරුවන්ගේ සූත්තරේ වීඩියෝව මෙන්න.
දෙහි ගෙඩියෙන් ලේ මතුකරන සාත්තරකරුවන්ගේ සූත්තරේ දෙහි ගෙඩියෙන් ලේ මතුකරන සාත්තරකරුවන්ගේ සූත්තරේ Reviewed by PRABASH on January 16, 2018 Rating: 5

No comments