වැදූ මවට එපා වූ දින 3ක් වයසැති බිළිඳිය රෝහල ඉදිරිපිට බස් හෝල් ට්කේ දමා යයි

වැදූ මවට එපා වූ දින 3ක් වයසැති බිළිඳිය රෝහල ඉදිරිපිට බස් හෝල් ට්කේ දමා යයි.
දින තුනක් පමණ වයසැති බිළිඳියක කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් නැවතුම්පොළ තුළ දමා ගොස් සිටියදී (10) උදෑසන ප‍්‍රදේශවාසීන් පිරිසකට හමුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.පොලිසිය පැවසූවේ දැරිය රෙදිකඩ කිහිපයකින් ඔතා බස් නැවතුම්පොළ තුළ දමාගොස් සිටි බවත්, උදෑසන බස් නැවතුම්පොළ වෙත පැමිණි පිරිසක් දරුවා දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි.
මෙන්න එම බිලිඳිය පිලිබඳ වීඩියෝ විස්තරය.
වැදූ මවට එපා වූ දින 3ක් වයසැති බිළිඳිය රෝහල ඉදිරිපිට බස් හෝල් ට්කේ දමා යයි වැදූ මවට එපා වූ දින 3ක් වයසැති බිළිඳිය රෝහල ඉදිරිපිට බස් හෝල් ට්කේ දමා යයි Reviewed by PRABASH on January 11, 2018 Rating: 5

No comments