පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ටයි කනේ ඇගිලි ගහගන්න කියපු අපූරු කතාව
නිහාල් නෙල්සන් මාධ්‍ය හමුව කැදවපු අයටයි පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ටයි කනේ ඇගිලි ගහගන්න කියපු අපූරු කතාව
'බයිලා’, ‘වොලී බැස්ටියන්' ඔය නම් දෙක වෙන වෙනම කියවන්න බැරි තරම්. ඇත්තටම ඇයි ඒ කියල හොයල බැලුවාම අපිට ඉස් ඉස්සෙල්ලාම හමුවෙන්නෙ පෘතුගීසී කාරයින්ගෙ කපිරිඤ්ඤා සංගීතය. 1505 ලංකාවට ගොඩබහින පෘතුගීසි 1600 ගණන්වල මෙහෙන් යන්නෙ අපේ මුහුදු බඩ ප්‍රදේශවල ඉඳපු මුරු ජනතාව එළවල, ඒවයෙ ලොකු බලකොටු හදල, ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරල වගේම කපිරිඤ්ඤා සංගීතය, නර්තනය වගේ දේවලුත් අපිට දායාද කරල.
මෙන්න ඒ මහතා කියූ අපූරු කතාව.
'බයිලා’, ‘වොලී බැස්ටියන්' ඔය නම් දෙක වෙන වෙනම කියවන්න බැරි තරම්. ඇත්තටම ඇයි ඒ කියල හොයල බැලුවාම අපිට ඉස් ඉස්සෙල්ලාම හමුවෙන්නෙ පෘතුගීසී කාරයින්ගෙ කපිරිඤ්ඤා සංගීතය. 1505 ලංකාවට ගොඩබහින පෘතුගීසි 1600 ගණන්වල මෙහෙන් යන්නෙ අපේ මුහුදු බඩ ප්‍රදේශවල ඉඳපු මුරු ජනතාව එළවල, ඒවයෙ ලොකු බලකොටු හදල, ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරල වගේම කපිරිඤ්ඤා සංගීතය, නර්තනය වගේ දේවලුත් අපිට දායාද කරල.
මෙන්න ඒ මහතා කියූ අපූරු කතාව.
පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ටයි කනේ ඇගිලි ගහගන්න කියපු අපූරු කතාව
Reviewed by PRABASH
on
January 11, 2018
Rating:

No comments