පුර්ව වීසා නැතිව අලුතෙන්ම යන්න පුළුවන් සුපිරිම රටවල් 38 මෙන්න

ලංකාවේ පාස්පෝර්ට් එකෙන් පුර්ව වීසා නැතිව අලුතෙන්ම යන්න පුළුවන් සුපිරිම රටවල් 38 මෙන්න
පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිව ඇති බව කියයි.එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා ස්වාධීන බල ප්‍රදේශ 6ක් ලෙස ගැනෙන තායිවානය, මකාඕ, හොංකොං, කොසෝවෝ, පලස්තීනය හා වතිකානුව පාදක කරගනිමින් සකස් කෙරෙන පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 නවතම වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වෙයි.
මෙන්න එම රටවල් 38 වීඩියෝව
පුර්ව වීසා නැතිව අලුතෙන්ම යන්න පුළුවන් සුපිරිම රටවල් 38 මෙන්න පුර්ව වීසා නැතිව අලුතෙන්ම යන්න පුළුවන් සුපිරිම රටවල් 38 මෙන්න Reviewed by PRABASH on January 17, 2018 Rating: 5

No comments