දිවයින පුරා නෝට්ටු වෙනුවට එන්න හදන කාසි මැෂින්

ඉදිරියේදී දිවයින පුරා නෝට්‌ටු වෙනුවෙන් කාසි හුවමාරු කෙරෙන (නිකුත් කෙරෙන) යන්ත්‍ර පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මහ බැංකුව පවසයි.කාසි සඳහා වූ ඉල්ලුම සපුරාලීම සඳහා කාසි බෙදාහැරීම සහ ප්‍රතිසංස්‌කරණය ක්‍රමානුකූලව සිදුකිරීමට මෙම යන්ත්‍ර පිහිටුවනු ලබන බවද මහ බැංකුව කියයි.
මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
January 17, 2018
Rating:

No comments