ඉගෙන නොගත්තත් මාසයකට ලක්ෂ 60ක් හොයන රස්සාව මෙන්න

අපි හැම කෙනෙක්ගෙම අරමුණ වෙන්නෙ සතුටින් ජීවත් වීම. මේ තරම් වාණිජකරණයට හසු වුණු සමාජයක ජීවිතේ කියන්නෙ සල්ලිම නොවුණත් සල්ලි නැතිව සතුටින් ජීවත් වීම තරමක් අමාරු කාර්යක්. ලෝකයේ හැම කෙනෙක්ටම ජීවත් වීමට මුදල් අවශ්‍ය වෙනවා. මුදල් නැතිව කිසි කෙනෙකුට කිසි දෙයක් කළ නොහැකියි. ඒ නිසාම රැකියාවක් හෝ වෙනත් ආදායමක් ලැබෙන දෙයක් කිරීම අප හැම කෙනෙක්ටම සිදු වන දෙයක්. කෙටියෙන්ම කියනවා නම් අත සොලවා තමයි කට සොලවන්න වෙන්නෙ. නමුත් මේ තරගකාරී සමාජ රටාව ඇතුළෙ හුස්ම ගන්නටවත් ඉඩක් නැතිව හැල්මේ දුවන මිනිස් ජීවිත ඕනෑ තරම්. රස්සාව කරන්නෙ ජීවත් වෙන්නද? නැතිනම් ජීවත් වෙන්නෙ රස්සාව කරන්නද? මේක අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.
මාසයකට ලක්ෂ 60ක් හොයන රස්සාව විඩියෝ විස්තර සහිතව මෙන්න.

Reviewed by PRABASH
on
January 10, 2018
Rating:

No comments