ඉරි ඇදුන සල්ලි වලින් ගොඩ යන්න පුළුවන් සුපිරි විදිහ මෙන්න

සල්ලි. අද ලෝකයේ තියෙන වටිනාම දේ කිව්වත් වරදක් නෑ. මොකද අද කාලේ සල්ලි නැතුව කරන්න පුළුවන් මොනවද? හැබැයි ලංකාවේ සමහරුන්ට නම් මුදල් නෝට්ටුවක් කියන්නෙ නිකන් කඩදාසියක් විතරයි.මුදල් නෝට්ටුවල දුරකතන අංක, පෙම්වතියගේ නම, මැතිවරණ අපේක්ෂකයන්ගේ නම් වගේ එක එක විකාර ලියනවා. එහෙම ලිව්වම වෙන්නේ මුදල් නෝට්ටුවේ තියෙන වටිනාකම අවලංගු වෙන එක. මේ අවුරුද්දේ ජනවාරි 01 ඉදන් එ් වගේ කුරුටුබලි ගාපු මුදල් නෝට්ටු භාවිතා කරන්න බෑ.
ඉරි ඇදුන සල්ලි වලින් ගොඩ යන්න පුළුවන් සුපිරි විදිහ මෙන්න වීඩියෝ සහිතව

Reviewed by PRABASH
on
January 10, 2018
Rating:

No comments