මසකට කලින් ශරීරයෙන් නිකුත් වන හිතාගන්න බැරි අනතුරු හැගවීම්

ආවොත් 99%ක්ම මියයන හෘදයාබාධයක් එන්න මසකට කලින් ශරීරයෙන් නිකුත් වන හිතාගන්න බැරි අනතුරු හැගවීම් මෙන්න
අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා ‍වේ.මෙම ද‍්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පස‍ට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි.
මෙන්න එම වැදගත් වීඩියෝව.
මසකට කලින් ශරීරයෙන් නිකුත් වන හිතාගන්න බැරි අනතුරු හැගවීම් මසකට කලින් ශරීරයෙන් නිකුත් වන හිතාගන්න බැරි අනතුරු හැගවීම් Reviewed by PRABASH on January 22, 2018 Rating: 5

No comments