නිතරම හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන ඉන්නවනම්

නිතරම හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන ඉන්නවනම් ඔයගේ මුහුණටත් මේ අපරාදය වෙන්න පුළුවන්
ව්නියාව පුබුදුගල ප‍්‍රදේශයේදී දුම්රියේ ගැටී තරුණයකු මියගොස් තිබෙනවා. සිද්ධිය දුටුවන් පැවසුවේ එම තරුණයා ගීත ශ‍්‍රවණය කරන උපකරණයක් කනේ රඳවාගෙන දුම්රිය මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවයි.
හැමතැනම අහෙන්නේ මේ වගේ කථානේ.
අද වෙනස් කතාවක් ගෙන අවේ බලන්න පහත වීඩියෝව
නිතරම හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන ඉන්නවනම් නිතරම හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන ඉන්නවනම් Reviewed by PRABASH on January 22, 2018 Rating: 5

No comments