රියදුරෙකු නිසා පිංදෙණිය කම්පා කරමින් පුංචි සමනළියකට අත් වූ සෝචනීය ඉරණම

පිංදෙනිය ප්‍රදේශයේ දී (13) උදෑසන සිදුවූ අනතුරට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් එක්ව අනතුර සිදුවූ ස්ථානයේ විරෝධතවක් ආරම්භ කර තිබෙනවා.අවිස්සාවේල්ල - මහනුවර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයකට යටවීමේනුයි මේ අනතුර සිදුවුණේ.
මෙන්න එම අවාසනාවන්ත සිදුවීමේ විස්තර සහිත වීඩියෝ සටහන.

Reviewed by PRABASH
on
January 14, 2018
Rating:

No comments