බලන්නකො හරිම වටිනා කතාවක් ඊසොප්ගේ උපමා කතා කෙවිලිය සහ ගොවියා

බලන්නකො හරිම වටිනා කතාවක් ඊසොප්ගේ උපමා කතා කෙවිලිය සහ ගොවියා
එක් පැසුණු වෙල්යායක නියරෙහිවූ කූඩුවක කෙවිලියක් පැටවුන් දෙදෙනකු සමග ජීවත්වූවාය. තම පැටවුන් දෙදෙනාට නිසි ලෙස පියඹා යාමට හැකිවීමට පෙර කුඹුරු හිමියා පැමිණ ගොයම් කපා ගනිවීයැයි ඈ බියෙන් පසුවූවාය. “දරුවනේ මං නැති අතරේ කුඹුරට කවුරු හරි ආවොත් ඒ අය මොනවද කතා කරන්නෙ කියලා හොඳට සවන් දීලා ඒ හැම එකක්ම මට නොවරදවාම කියන්න ඕනෑ.”දිනපතාම කෙවිලිය කෑම සොයා යාමට පෙර පැටවුන් දෙදෙනාට උපදෙස් දුන්නාය. කෙවිලි මව කෑම සොයා ගිය එක් උදෑසනක කුඹුරු හිමියා තම පුතු සමග කුඹුරට එනු පැටවු දුටහ. ඔහු කියන්නේ මොනවා දැයි පැටවු හොඳට සවන්දීගෙන සිටියහ.“ගොයම් ටික දැන් හොඳටම පැහිලා.
මෙන්න එම වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
බලන්නකො හරිම වටිනා කතාවක් ඊසොප්ගේ උපමා කතා කෙවිලිය සහ ගොවියා බලන්නකො හරිම වටිනා කතාවක් ඊසොප්ගේ උපමා කතා කෙවිලිය සහ ගොවියා Reviewed by PRABASH on January 14, 2018 Rating: 5

No comments