භූමිකම්පා ඇති කරන භූ තැටි දෙකක් අතරට ගිය විස්මිත ගමන

භූමිකම්පා ඇති කරන භූ තැටි දෙකක් අතරට ගිය විස්මිත ගමන
පෘථවිය මත භූ කම්පන හට ගැනීමට හේතුව පෘථවිය පත්ලේ භූ තැටි එකිනෙක හා ගැටීමයි. එම භූ තැටි චලනයවීම සාමාන්‍යයෙන් මිනිසාට නොදැණුනද එම ගැටීම් හේතුවෙන් හටගන්නා භූ කම්පන මිනිසාට අවබෝධ කරගත හැකියි.එවන් බිහිසුණු භූ තැටි දෙකක් මැදට ගමන් කරමින් එම භූ තැටි දෙකම එකවර ස්පර්ශ කිරීමට ලැඛෙන්නේ නම් එය දුර්ලභ අවස්තාවක් ලෙසද සැලකෙනවා.
මෙන්න එම අපූරු වීඩියෝව.
භූමිකම්පා ඇති කරන භූ තැටි දෙකක් අතරට ගිය විස්මිත ගමන භූමිකම්පා ඇති කරන භූ තැටි දෙකක් අතරට ගිය විස්මිත ගමන Reviewed by PRABASH on January 19, 2018 Rating: 5

No comments