ඊයේ තිබුන මැච් එකෙන් පස්සේ හිනා කාලා මැරෙන්න බුකියේ ගිනියම් වුනේ මෙහෙම

සිම්බාබ්වේ පිල සමග ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට සිදුවුණා. ශ්‍රි ලංකාවේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ පළමු තරගයද මෙය වූ අතර ඊයේ තරගය ගැන ෆේස්බුක් හි පළවූ නිර්මාණ කිහිපයක් පහත විඩියෝවෙන් නරඹන්න.හම්මේ මෙහෙමත් අදහස්.
පට්ටම අදහස් ටිකක් මෙන්න වීඩියෝව.

Reviewed by PRABASH
on
January 19, 2018
Rating:

No comments