ලංකාදීප පුවත් පත වැරදි ප්‍රවෘත්තියක් නිසා අසරණ වූ තරුණයෙක් කියූ දුක්බර කතාව

ලංකාදීප පුවත් පත වැරදි ප්‍රවෘත්තියක් නිසා අසරණ වූ තරුණයෙක් කියූ දුක්බර කතාව
පුවත්පතක් යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි.
මෙන්න ලංකාදීප පල කල එම නිව්ස් එක වීඩියෝ ශාක්ශි සහිතව
ලංකාදීප පුවත් පත වැරදි ප්‍රවෘත්තියක් නිසා අසරණ වූ තරුණයෙක් කියූ දුක්බර කතාව ලංකාදීප පුවත් පත වැරදි ප්‍රවෘත්තියක් නිසා අසරණ වූ තරුණයෙක් කියූ දුක්බර කතාව Reviewed by PRABASH on January 15, 2018 Rating: 5

No comments