මම ගියේ එන්න නම් නෙවෙයි
මම ගියේ එන්න නම් නෙවෙයි...මැතිව්ස් නැවත ඇවිත් කියපු කථාව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලානය දිනාගන්න කණ්ඩායම මෙහෙයවන වගකීම නැවත ඇන්ජලෝ මැතිව්ස්ට පැවරිලා. මැතිව්ස් නැවතත් නායකත්වය බාරගනිමින් කිව්වේ මම නායක කමින් ගියේ නැවත එන්න හිතාගෙන නෙවෙයි වුනාට මේ වෙලාවේ නායකකම නොගන්නා එක කණ්ඩායමට හොඳ නෑ කියල.
මෙන්න මැතිව්ස් කියපු කතාව.

Reviewed by PRABASH
on
January 15, 2018
Rating:

No comments