ජීවත්ව සිටියදී ස්වාමියාව වහ කදුරු වූ බිරිඳක් ඔහු පිලිකාවෙන් මිය ගිය පසු

ජීවත්ව සිටියදී ස්වාමියාව වහ කදුරු වූ බිරිඳක් ඔහු පිලිකාවෙන් මිය ගිය පසු සොහොනට ගිහින් කරපු දේ.
අපි කෙනෙක් හෝ ඔහු හෝ ඇය කරන් හොද දේවල් අගය කරන්න ටිකක් මැලි වෙනවා කාලයක් ගිහින් ඔහු හෝ ඇය අප අත හැර ගිය පසුයි අපිට ඔහුගේ හෝ ඇයගේ වටිනා කම තේරෙන්නේ එවිට සිදුවිය යුතු සියල්ල සිදු වී හමාරයි අද ඉදන් වත් අප කවුරුත් ඒ දේ තේරුම් අරන් වැඩ කරමු
මේ කතාව බලන හැමෝටම වටිනා පනිවිඩයක් දී තිබෙනවා පුලුවන් නම් තේරුම් ගන්න
ජීවත්ව සිටියදී ස්වාමියාව වහ කදුරු වූ බිරිඳක් ඔහු පිලිකාවෙන් මිය ගිය පසු ජීවත්ව සිටියදී ස්වාමියාව වහ කදුරු වූ බිරිඳක් ඔහු පිලිකාවෙන් මිය ගිය පසු Reviewed by PRABASH on January 09, 2018 Rating: 5

No comments