ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍යවරියක් වූ සනායා සමගින් යුගදිවියට

කාවිංග පෙරේරා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ පමණක් නොව නිවේදන ක්ෂේත්‍රයේ ද නමක් දිනාගත් ජනප්‍රිය තරුවක්. තරුණියන්ගේ ආකර්ෂණය නොමදව දිනාගත් ඔහු තනිකඩ දිවියට සමු දී අද යුග දිවියට එළඹුනා. ඔහුගේ විවාහ උත්සවය අද කොළඹ සුපිරි හෝටයලක පැවත්වෙනවා. කාංවිග අතිනත ගෙන තිබෙන්නේ සනායා නැමති වෛද්‍යවරියක් සමග බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
කාවිංග සනායා විවාහයේ වීඩියෝ සහිත ඡායාරූප කිහිපයකි මේ.

Reviewed by PRABASH
on
January 09, 2018
Rating:

No comments