සමනලී අරක්කු වෙනුවෙන් උසාවි යද්දී රට ඉන්න අපේ ඇන්ටිලා සෙට් එකක් හොදට බීලා ඔලුවේ දෙහිත් ගානවා

සමනලී අරක්කු වෙනුවෙන් උසාවි යද්දී රට ඉන්න අපේ ඇන්ටිලා සෙට් එකක් හොදට බීලා ඔලුවේ දෙහිත් ගානවා
සමනළි ෆොන්සේකා කියන්නේ ජනප්‍රිය නිළියක්. ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් එම ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීමට කටයුතු කළා.
මෙන්න අරක්කු බිල දෙහි ඔලුවේ ගාන ඇන්ටිලාගේ වීඩියෝව.
සමනලී අරක්කු වෙනුවෙන් උසාවි යද්දී රට ඉන්න අපේ ඇන්ටිලා සෙට් එකක් හොදට බීලා ඔලුවේ දෙහිත් ගානවා සමනලී අරක්කු වෙනුවෙන් උසාවි යද්දී රට ඉන්න අපේ ඇන්ටිලා සෙට් එකක් හොදට බීලා ඔලුවේ දෙහිත් ගානවා Reviewed by PRABASH on January 20, 2018 Rating: 5

No comments