අංජුලා රාජපක්ෂ යුග දිවියට එළඹිලා තිබෙනවා

මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන
අංජුලා රාජපක්ෂ යුග දිවියට එළඹිලා තිබෙනවා.
ප්‍රකට ටෙලි නිළි අංජුලා රාජපක්ෂ (19) යුග දිවියට පිවිසියා. ඇගේ විවාහයේ සාක්ෂි කරුවකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අත්සන් තබා තිබේ.ගිවිස ගැනීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙසහිතවතුන් කිහිපදෙනකු කැඳවා පවත්වනු ලැබූ අතරකලාකරුවන් සමග පැවත්වෙන සාදය අදරාත්‍රී පවත්වන්නට නියමිතයි.
මෙන්න ඔබ නොදුටු එම වීඩියෝව
අංජුලා රාජපක්ෂ යුග දිවියට එළඹිලා තිබෙනවා අංජුලා රාජපක්ෂ යුග දිවියට එළඹිලා තිබෙනවා Reviewed by PRABASH on January 20, 2018 Rating: 5

No comments