රුවන්වැලි සෝමාවතී හා සේරුවිල මහා සෑ බුදු රැස් විහිදවූ හැටි

රුවන්වැලි සෝමාවතී හා සේරුවිල මහා සෑ බුදු රැස් විහිදවූ හැටි
මෙරට අති පූජනීය බෞද්ධ සිද්ධස්ථාන තුල තැන්පත් කර ඇති බුදු හිමියන්ගේ ධාතූන් වහන්සේලා පරම පූජනීය බව අමුතුවෙන් කිවයුතු නැහැ. එම ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා ථූපයන් තුලින් බුද්ධ රශ්මිය නිකුත් වෙමින් එම බලය ලොවට පෙන්වන බවද බැතිමතුන්ගේ විශ්වාසයයි.මේ රුවන්වැලි / සෝමාවතී හා සේරුවිල මහා සෑයන් එසේ බුද්ධ රශ්මි විහිදුවන මහා විශ්මයයි...
මෙන්න එම විශ්මයේ වීඩියෝව
රුවන්වැලි සෝමාවතී හා සේරුවිල මහා සෑ බුදු රැස් විහිදවූ හැටි රුවන්වැලි සෝමාවතී හා සේරුවිල මහා සෑ බුදු රැස් විහිදවූ හැටි Reviewed by PRABASH on January 11, 2018 Rating: 5

No comments