මුහුදු ජල මට්ටම් ඉහල ගියොත් ලංකාවට හිමි විකල්පය මෙන්න

සාගර ජල මට්ටම් ඉහළ යාම අද වන විට ලෝකය මුහුණ පා ඇති බරපතල තර්ජනයක් වනවා. එහිදී ලෝකයේ රාජ්‍යයන් රැසක් මුහුදේ සැගව යාමේ අවධානමක් ඇති අතර ඒ වෙනුවෙන් රටවල් රැසක්ම ආරක්ෂණ පියවර අනුගමනය කරමින් පවතිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් පමණක් එම අවධානම මෙතෙක් සැලකිල්ලට ගෙන නැහැ.කෙසේ වෙතත් සාගර ජල මට්ටම් ඉහල ගියහොත් ඒ වෙනුවෙන් විකල්පයක් ලෙස අනුගමනය කළ හැක්කේ කවරක්...
මෙන්න ඒ පිලිබඳ අනාවරනය සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
January 11, 2018
Rating:

No comments