මහාභාරතය විනාශ වුනේ පිටසක්වල ජීවීන්ගේ න්‍යෂ්ටික ප්‍රාහරයකින්ද

මහාභාරතය විනාශ වුනේ පිටසක්වල ජීවීන්ගේ න්‍යෂ්ටික ප්‍රාහරයකින්ද
ක්‍රිස්තු පූර්ව නමවන සියවසේ රචිත මහාබාරත වීර කාව්‍යයෙන් විස්තර වන්නේ කුරුක්ෂේස්ත්‍ර යුද්ධය ගැනයි. ඇතැම් ඉතිහාසඥයින් සහ වෙනත් මතධාරීන් පවසන්නේ එම යුද්ධය සිදුවුනේ පිටසක්වල ජීවීන් සමග බවයි. එම පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ටික බෝම්බය නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ වුනු බවද පවසනවා.
මෙන්න එහි වැඩි විස්තර සහිත වීඩියෝව
මහාභාරතය විනාශ වුනේ පිටසක්වල ජීවීන්ගේ න්‍යෂ්ටික ප්‍රාහරයකින්ද මහාභාරතය විනාශ වුනේ පිටසක්වල ජීවීන්ගේ න්‍යෂ්ටික ප්‍රාහරයකින්ද Reviewed by PRABASH on January 18, 2018 Rating: 5

No comments