මුහුදු පතුල යට ඉදලා සින්දුවෙ තේරුම

මුහුදු පතුල යට ඉදලා සින්දුවෙ තේරුම
පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා.මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘
මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැන කියැවෙන සංකීර්ණ අර්ථයක් තියන ගීයක් බව දන්නෙ ටික දෙනයි. 1962දී ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ නමැති වේදිකා නාට්‍යයේ තමා එම ගීය ගායනය වන්නේ.
මෙන්න එම ගීතයේ තෙරුම වීඩියෝවකින්.
මුහුදු පතුල යට ඉදලා සින්දුවෙ තේරුම මුහුදු පතුල යට ඉදලා සින්දුවෙ තේරුම Reviewed by PRABASH on January 18, 2018 Rating: 5

No comments