පුතෙකු විසින් වාහනයකින් රැගෙන විත් කට්ට කරවෙන අව්වේ මහමග දමා ගිය මව් සෙනෙහස

අජාසත්ත පුතෙකු විසින් තම කැත කුණු අතගා දිවා රෑ වෙහෙස නොබලා මෙලොවට බිහිකල ආදරණීය මෑණීයන්..අතීතයේ කිසා ගෝතමිය තම මල දරුවා අැකයේ හොවා ගෙන කිසිවකුත් නොමල ගෙයකින් අබ මිටක් සොයා ගියේ තම දරුවා ජිවත් කර ගැනිම සදහාය. දරුවන්ට අපමණ ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළ දයාබර මෑණිවරුන්ට උදාහරණ අතිත ඉතිහාස කතාවලින් ඕනෑ තරම් අපට ගත හැකිය. දෙමාපියන් දරුවන් වෙනුවෙන් එසේ කැපකිරීම් කළද නූතන සමාජයේ ඇතැම් දරුවන් තම මව පියාට සලකන්නේ තිරිසන් සතුන්ට සලකනවාටත් පඩා පහත් අන්දමටය.
මෙන්න එම ම්මගේ චායාරූප සහ එ සිද්ධිය පිලිබඳ වීඩියෝ සටහන.

Reviewed by PRABASH
on
January 13, 2018
Rating:

No comments