අම්මයි තාත්තයි හොයන්න කිලෝ මීටර් 80ක් බස් එකක් යට හැංගිලා ගිය දරුවන් දෙන්නා

අම්මයි තාත්තයි හොයන්න කිලෝ මීටර් 80ක් බස් එකක් යට හැංගිලා ගිය දරුවන් දෙන්නා
තමන්ගේ දෙමව්පියන් සොයාගන්න කිලෝමීටර 80 ක දුරක් බස් රථයක් යට හැංගිලා ගමන් කරපු කුඩා ළමුන් දෙදෙනෙක් පිළිබඳ වාර්තා වනවා.මේ සිද්ධිය වාර්තා වෙන්නේ චීනයේ ගුඇන්ෂි ප්‍රාන්තයෙන්අදාළ ළමුන් දෙදෙනා ඉතා දුප්පත් ගම්මානයක ජීවත්වන අතර අසල්වැසි ප්‍රාන්තයක සේවය කරන තම දෙමාපියන් සොයාගෙනයි මෙලෙස ගමන් කර ඇත්තේ.කෙසේවෙතත් මේ දරුවන් දෙදෙනා පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට පාසැලේ ගුරුවරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අම්මයි තාත්තයි හොයන්න කිලෝ මීටර් 80ක් බස් එකක් යට හැංගිලා ගිය දරුවන් දෙන්නා අම්මයි තාත්තයි හොයන්න කිලෝ මීටර් 80ක් බස් එකක් යට හැංගිලා ගිය දරුවන් දෙන්නා Reviewed by PRABASH on December 24, 2017 Rating: 5

No comments