රෝග 98ක් එක රැයින් නසන විස්මිත වෙදැදුරා

රෝග 98ක් එක රැයින් නසන විස්මිත වෙදැදුරා
ඇදුම රෝගයෙන් නිතර නිතර පීඩා විඳි මම ඇදුම රෝගය නිසාම විවිධ අපහසුතාවනට භාජනය වූ අයෙක්මි. ඇදුම රෝගය සුවකර ගැනීම සඳහා භාවිත කළ ඖෂධ සීමාව ඉක්මවා ගැනීම නිසා ඇතැම් අවස්ථාවල දී ජීවිතය පවා රැකුණේ හාස්කමකට මෙනි. කලක් තිස්සේ ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් සිටි මට ඇදුම රෝගය නිට්ටාවටම සුවකරන වෛද්‍යවරයකු ගැන හෝඩුවාවක් කීවේ මගේ හිතවත් ව්‍යාපාරික මිත්‍රයෙකි.
අප මිතුරාගේ බිරිඳ ද ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී අදාළ වෛද්‍යවරයාගේ ප්‍රතිකාරවලින් නිට්ටාවට සුව වී තිබුණි.මිතුරා කියූ මග සලකුණු අනුව සති අන්තයේ දිනෙක මම වෛද්‍යවරයා සොයා ගියෙමි. සති අන්තයේ දිනයක් වූ නිසාදෝ විශාල පිරිසක් එහි පැමිණ සිටිනු දක්නට ලැබුණි. ඒ අතර රජයේ ඉහළ නිලධාරින්ද පළාත් සභා මන්ත්‍රීවරයකු ද දැන ගත හැකි විය. එහිදී මා පුදුමයට පත් කළ තවත් කරුණක් වූයේ ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් සිටි බටහිර වෛද්‍යවරයාද ප්‍රතිකාර ගැනීම සඳහා එහි පැමිණ සිටීමය.
උදෑසනම එහි ගිය මා මාගේ වාරය පැමිණෙන විට සවස් වී තිබුණි. ඉතා කාරුණිකව මා ඇමතූ වෛද්‍යවරයා මා ගැන කළ විස්තරයට සාවදානව කන් දී සිටියේ ය.වෛද්‍යවරයාට පෙනුමෙනුත් හැසිරීමෙනුත් යහපත් ගති පැවතුම් ඇති කාරුණික අයෙකි.වෛද්‍යවරයා මා සයනය මත මුනින් නිදි කරවා ප්‍රතිකාර කිරීම ඇරඹීය. වැඩි වේලාවක් නොගොස් මම දිගු නිද්‍රාවකට පත් වුණෙමි. වෙනම ලෝකයක සැරිසරන්නා සේ දැනුණි. ටිකෙන් ටික ගත සිත සැහැල්ලු වී ගොස් හිසේ බර ගතිය අඩු විය.
පුතා දැන් නැඟිටින්න. වෛද්‍යවරයාගේ හ`ඩින් මා අවදි වුණෙමි. ඔයා දැන් ඇෙ`දන් බැහැලා බය නැතිව ඇවිදලා කියලා බලන්න. තිබූ අසනීපය හැටියට ඇඳෙන් බැසීමට පවා මා බිය වුයෙමි. එහෙත් ඇඳුම රෝගය හෝ එහි සේයාවක්වත් මාවෙත නොවූ බව සයනය මත වාඩි වී කළ පළමු හුස්ම ගැනීමෙන්ම මට පසක් විය. දැන් ඇදුම නැත. මා නිදහස්ය. මෙය පුදුමයකි. වෛද්‍යවරයාගෙන් මා එක් ප‍්‍රශ්නයක් ඇසුවෙමි.
”ඩොක්ට ඔබ තුමා මැජික්කරුවෙක් ද? එහෙම නැත්තම් දෙවියෙක් ද?” වෛද්‍යවරයාගෙන් ලැබුණේ එකම පිළිතුරකි. පුතා මම ඔය එක්කෙනෙක්වත් නෙවෙයි. මම සාමාන්‍ය වෛද්‍යවරයෙක්. එතුමා වෛද්‍යවරයෙක් යැයි කීවත් වසර ගණනක් ඇදුම රෝගයෙන් පීඩා වි`දිමින් සිට නිට්ටාවට සුවය ලැබූ මට නම් මෙතුමා දෙවියෙකි. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස එතුමා පිළිබඳ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවක් කරගැනීමට මා කෙතරම් උත්සහ කළ ද ඔහු එයට කැමති නොවීම නිසා එම උත්සහය අතහැර දැමීමට සිදු වුව ද සත්‍ය පැවසීම වරදක් නොමැති හෙයින් මා මේ සටහන වගකීමෙන් හා පුද්ගලිකව තබන්නෙකි. තමන් අරක හොඳකරනවා මේක හොඳ කරනවා යැයි පවසමින් මුදල් ගරනා හොර දොස්තරලා සිටින රටක මෙවන් වෛද්‍යවරුන් තවමත් සිටින බව රටට හෙළි කළ යුතුය.
මා හඳුනාගත් දැනට ක‍්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේකොදු ඇට පෙළෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් එතුමා දැඩි අපහසුතාවයට පත් ව සිටියෝය. කෙතෙරම් ප‍්‍රතිකාර කළ ද රෝහල් ගත වී සිටිය ද සුවයක් නොලැබීමෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා මහත් කල කිරීමට පත්ව සිටි අතර මෙම වෙද්‍යතුමා පිළිබඳ එතුමාට මා දැනුම් දුන්නේ යාපනය නගරයේ දී උත්සවයකට සහභාගීව සිටින විට සිදු වූ හමුවක දීය. එතුමා ද ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මා ඉහත කී විශ්මිත වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබුණි. ප‍්‍රතිකාරය ලද නියෝජ්‍ය පොලිස්පති තුමා මහත් සේ පුදුමයට පත් වී තිබුණේ වසර ගණනක් පැවත් කො`දු ඇට පෙළෙහි අබාධය නිට්ටාවට සුව වී තිබූ නිසාවෙන්මය. මා සොයා බැලූ ආකාරයට මේ අයුරින් සුවය ලැබූ රෝගීන් දහස් ගණනකි. වෛද්‍යවරයා වසර විස්සකටත් වඩා විදේශයක ජීවත් වූ ඔහු උපතින් කතෝලිකයකි. පසුව වසර 18 කට පෙර මෙතුමා බුද්ධ දර්ශනය සඳහා යොමු වූයේ එම දර්ශනයේ ඇති පුදුම සහගත සත්‍ය අවබෝධ කර ගැනීමෙන් පසුව බව ඔහු මා සමග කීවේය.
පුරාණ දේශීය හෙළ නිල වෙදකම ගැනද මහා නිපුණත්වයක් මෙම වෛද්‍යවරයා සතුය. එ් ගැන ඔහු කීවේ සොරකම් කරන ලද මෙම වෙදකම විදේශයන් හීදී පරිගණක හා පරීක්ෂණ මාර්ගයෙන් හිනිපෙත්තටම දියුණු කර ඇති බවයි. ඔහුද සිඞ්නි විද්‍යාඥයින් සමග එක්ව නිල වෙදකම දියුණු කිරීම සඳහා පරික්ෂණවල නිරතව ඇත. පිළිකා මර්දනය කිරීම සම්බන්ධයෙන් 100% ක් සාර්ථක නිල වෛද්‍ය ක‍්‍රමයක්ද ඔහු කරන ලද පරීක්ෂණවලට පින් සිදුවන්නට මේ වන විට සොයාගෙන අවසන්ය.
අසරණ රෝගීන් වෙනුවෙන් උදෑසන අවදිව පැයක පමණ භාවනාවෙන් පසුව ප‍්‍රතිකාර කිරීම අරඹන ඔහු රාත‍්‍රී 12 වන තෙක්ම රෝගීන් පරික්ෂා කරයි.මෙම විශ්මිත වෛද්‍යවරයාගේ ප‍්‍රතිකාර ක‍්‍රමය ජර්මනිය ඔස්ටේ‍්‍රලියාව එංගලන්තය වැනි රටවල්වල ඉහළ පෙළේ ධනවතුන් ස`දහාම වෙන් වූවකි. හෝමියෝපති ඇකුවාපංචර් හා ක්රයිරෝපැක්ටර් වෛද්‍ය ක‍්‍රමහත් හෙළ නිල වෛද්‍ය ශාස්ත‍්‍රයත් රස වෙදකමත් එක් කොට රෝග දෙසීයකට වඩා සුව කළ හැකි අපූරූ වෙදකමකි මේ. ශ‍්‍රී ලංකාවේදී මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය ලබා ගත හැකි එකම වෛද්‍යවරයා වන්නේද සිඞ්නි ප‍්‍රනාන්දු නම් මෙම ශාන්ත මිනිසායි.
 ඇදුම මධුමේහය බගන්දරාව, පිළිකාව, අමතකවීම, ආතරයිටිස් ඕනෑම වාත රෝගයක් අස් පෙනීම දුර්වල වීම හෘදයාබාධ අංශභාගය වකුගඩු රෝග ලිංගික බෙලහීනතාවය කොලෙස්ට්‍රෝල් ඩෙංගු වැනි රෝග දෙසීයකටත් වඩා සුව කළ හැකි මෙම වෛද්‍ය ක‍්‍රමය සාර්ථකම ප‍්‍රතිකාර ක‍්‍රමයකි.මේ පිළිබඳ සොයා බලා පුවත්පතකට ලිපියක් ලිවීමට මා කළ ඉල්ලීමට ඔහු මුලදී එකඟ වූයේ නැත. නමුත් සද්භාවයෙන් කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව ඔහු ඊට එකඟ විය. විශේෂයෙන් මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට විදේශිකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. අනවශ්‍ය ලෙස ඔහුට කරදර කිරීමෙන් වළකින ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. දැඩි පෙරැත්තය මත ලබාගත් මේ දුරකථන අංකයඅවශ්‍ය අය වෙතෙත් පහත ඇති සබැදියෙන් පනිවිඩක් ලබා දෙන්න මෙසේ අපේ ඔබට දුරකථන අංකය ලබා දෙන්නේ ඔහුගේ ඉල්ලීමට ගරු කරමින් මෙම කටයුතු කරාවි යැයි යන දැඩි විශ්වාසයත් සමගිනි.
මිතුරන්ටත් බලන්න පහතින් ශෙයා කරන්න
රෝග 98ක් එක රැයින් නසන විස්මිත වෙදැදුරා රෝග 98ක් එක රැයින් නසන විස්මිත වෙදැදුරා Reviewed by PRABASH on December 26, 2017 Rating: 5

4 comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Please give me a contact number..

    ReplyDelete
  3. මට මෙතුමාගේ දුරකථන අංකය msg කරන්න -(0712068215 ට )

    ReplyDelete