තරුණයකු මුහුදට පැන්න ඇඟේ ලේ වතුරවෙන වීඩියෝව මෙන්න

කෝනේෂ්වරන් කෝවිල අසලින් තරුණයකු මුහුදට පැන්න ඇඟේ ලේ වතුරවෙන වීඩියෝව මෙන්න
ත්‍රීකූණාමලය කෝනේෂ්වරන් කෝවිල කියන්නේ ලංකාවේ හැමෝම වගේ ගිහින් තියන කෝවිලක්. මේ කෝවිල මුහුද අසල උසින් පිහිටි කන්දක පිහිට තිබෙනවා. ඇත්තටම කිව්වොත් මේ කෝවිල ලඟට ගිහින් මුහුද දිහා බලන්නත් බයයි මොකද මහා ප්‍රපාතයක් එක්ක විශාල රැල්ලක් සහිත චණ්ඩ මුහුදක් තමයි මේ කෝවිල වටේටම තියෙන්න.
මෙන්න ඒ වීඩියෝව
තරුණයකු මුහුදට පැන්න ඇඟේ ලේ වතුරවෙන වීඩියෝව මෙන්න තරුණයකු මුහුදට පැන්න ඇඟේ ලේ වතුරවෙන වීඩියෝව මෙන්න Reviewed by PRABASH on December 26, 2017 Rating: 5

No comments