පුරුෂ ලිංගය ඉවත්කරගෙන ගැහැණියෙකු වූ ලාංකික සංක්‍රාන්ති ලිංගික තරුණිය කතා කරයි

පුරුෂ ලිංගය ඉවත්කරගෙන ගැහැණියෙකු වූ ලාංකික සංක්‍රාන්ති ලිංගික තරුණිය කතා කරයි
මෙය වෙනස් කතාවකි. ලොව වෙනස් නොවන එකම දේ වෙනස් වීම බව අප අසා ඇත්තෙමු. මේ වෙනසක් නිසා වෙනස් වූ කෙනකුගේ කතාවකි. භූමි හරේන්ද්‍රන් යනු ලිංගික සංක්‍රාන්තියකට මුහුණ දුන් අයෙකු බව පැවසුවහොත් ඇතැම් විට මෙය කියවන ඔබේ සිතේ ද වෙනස් සිතිවිලි ඇතිවිය හැකිය.
පුරුෂ ලිංගය ඉවත්කරගෙන ගැහැණියෙකු වූ ලාංකික සංක්‍රාන්ති ලිංගික තරුණිය කතා කරයි පුරුෂ ලිංගය ඉවත්කරගෙන ගැහැණියෙකු වූ ලාංකික සංක්‍රාන්ති ලිංගික තරුණිය කතා කරයි Reviewed by PRABASH on December 21, 2017 Rating: 5

No comments