ඩාක් වෙබ් පරිශීලකයින් දුටු පුදුම හිතෙන දේවල්

මෙ අවුරුද්දෙ ජුලි මාසෙ, ඔස්ට්‍රෙලියානුවන්ගෙ Medicare අංක සොරකමකට ලක් වුනා. ඒ සොරාගත් මිලියන ගානක් අංක, එකක් ඩොලර් තිහකට Dark Web එකේ විකුනන්න තියෙනවා කියලා පුවත් පත් වාර්තා කරා. මේ ගැන ඔස්ට්‍රේලියානු රජය කඩිනම් පරීක්ශන අරම්භ කරන්නට ෆෙඩරල් පොලීසියට භාර දෙන අතර මෙම සොරකම තමන් ඉතා බරපතල කාරනයක් ලෙස සලකන බවට ජනතාවට සහතික වුනා.

Reviewed by PRABASH
on
December 27, 2017
Rating:
No comments