මහඋළුගෙට ගිය දිනේෂ්ව අමතක කර අසම්මත ආදරයක පැටලුනු දිස්නා

මහඋළුගෙට ගිය දිනේෂ්ව අමතක කර අසම්මත ආදරයක පැටලුනු දිස්නා, චමින්දගේ අතින් අවසන් ගමන් ගිය හැටි
යෞවනය බොහෝ සුන්දරය. ඒ සුන්දරතාවය සමහර විටෙක තරුණ ජීවිත විනාශ කරන බව පිළිගත යුතුය.යෞවනයේ දී දුටු පමණින් ඇති කර ගන්නා බැදීම් අවිනිශ්චිතය. ඒ එවැනි බැඳීම් සඳහා වැඩි වශයෙන්ම බලපාන්නේ රාගය නිසාය.රාගය බියකරුය. එය හැම විටම අත්කර දෙනුයේ විනාශයකි.මේ කියන්න යන්නේ ද එවන් අපුරු ආදර අන්දරයක් නිසා සිදුවු විනාශයක් පිළිබද කතාවකි.භද්‍රයෞවනයේ දි ඇති වු අසම්මත නුසුදුසු ආදරයක් මේ විනාශයට මුල වී තිබිණි.අධිකාරි මුද්යන්සේලාගේ දිස්නා සෝබනී උපත ලබා ඇත්තේ නිකවැරටියට නුදුරු ගම්මානයකය.
මෙන්න ඒ පිලිබඳ වීඩියෝ සහිත විස්තරය
මහඋළුගෙට ගිය දිනේෂ්ව අමතක කර අසම්මත ආදරයක පැටලුනු දිස්නා මහඋළුගෙට ගිය දිනේෂ්ව අමතක කර අසම්මත ආදරයක පැටලුනු දිස්නා Reviewed by PRABASH on December 30, 2017 Rating: 5

No comments