ජාඇල කොළඹ මාර්ගයේ රියදුරන් බිලිගන්නා සුදු නෝනාගේ අවතාරය මෙන්න

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා එක්වන ජාඇල පිවිසුම් මාර්ගයේ මීටර් 200ක් පමණ ගිය පසු තිබෙන ස්ථානයේ නිතර අනතුරු සිදුවේ .මේ අනතුරු එකක් වත් තවත් වාහනයක ගැටීමෙන් සිදුවන අනතුරු නොවන අතර වාහන පෙරලීමෙන් එහෙමත් නැත්තම් ඇසල තිබෙන වගුරු බිමට වැටීමෙන් සිදුවන අනතුරුය.
මෙන්න ඒ පිලිබඳ අනාවරනය සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
December 30, 2017
Rating:
No comments