මේ ලෝකේ නොලැබුනු ආදරය මරණයෙන් කෙළවුර වූ හැටි

රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා මේ ලෝකේ නොලැබුනු ආදරය මරණයෙන් කෙළවුර වූ හැටි
කොහෙවත් ඉන්න කෙල්ලො වෙනුවෙන් ජිවිත නැතිකරගන්න එපා උබලා ලොකු මහත් කරන්න අහිංසක දෙමවුපියන් දහ දුක් වින්දෙ කොහෙවත් ඉන්න එවුන්ගෙන් නොලැබෙන ආදරෙට බෙල්ලට ලනුව දාගන්න එපා කොල්ලනෙ දාල යන එකිට පෙන්න ලස්සනට ජිවත් වෙයන් අන්න එකයි උබෙ පිරිමි කම කියන්නෙ
මේ ලෝකේ නොලැබුනු ආදරය මරණයෙන් කෙළවුර වූ හැටි මේ ලෝකේ නොලැබුනු ආදරය මරණයෙන් කෙළවුර වූ හැටි Reviewed by PRABASH on December 21, 2017 Rating: 5

No comments