වෙඩි නොවදින සුපිරි මෝටර් රථ මුහුදේ ගිල්වන්න තීරණය කරයි

වෙඩි නොවදින සුපිරි මෝටර් රථ මුහුදේ ගිල්වන්න තීරණය කරයි
ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත. මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ.
මෙන්න එම වීඩියෝ විස්තරය
වෙඩි නොවදින සුපිරි මෝටර් රථ මුහුදේ ගිල්වන්න තීරණය කරයි වෙඩි නොවදින සුපිරි මෝටර් රථ මුහුදේ ගිල්වන්න තීරණය කරයි Reviewed by PRABASH on December 31, 2017 Rating: 5

No comments