දිඹුලාගල පිටසක්වල නවාතැන්පල සොයා ගනියි
දිඹුලාගල පිටසක්වල නවාතැන්පල සොයා ගනියි
පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන් පොළක් ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.අඩි 1200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර, එහි ඇතුළත අඩි 10x10 ප්‍රමාණයෙන් යුක්තය. ඇතුළත උස අඩි 3ක් පමණ වේ. මෙම කාමරය තුළ අඩි 10x4 ප්‍රමාණයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ.

Reviewed by PRABASH
on
December 26, 2017
Rating:
No comments