H R Jothipalaගේ Salena Lelena ගීතය පිලිපීන් කෙල්ලෙක් එක්ක ලංකාවේ කොල්ලෙක් සුපිරියට ගායනා කරපු අපූරු

H R Jothipalaගේ Salena Lelena ගීතය පිලිපීන් කෙල්ලෙක් එක්ක ලංකාවේ කොල්ලෙක් සුපිරියට ගායනා කරපු අපූරු
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලාප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලාළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලාමල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලාඅඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේරණ මොණර පිළයි කෙස්‌ කළඹේ දිලෙන්නේහැඩ වළලු අතේ දමාලා හඞ සිලින් සිලින් නගාලායන ලතාවටයි දායදරේ හිතෙන්නේ
මෙන්න එම ලස්සන ගීතයේ වීඩියෝව
H R Jothipalaගේ Salena Lelena ගීතය පිලිපීන් කෙල්ලෙක් එක්ක ලංකාවේ කොල්ලෙක් සුපිරියට ගායනා කරපු අපූරු H R Jothipalaගේ Salena Lelena ගීතය පිලිපීන් කෙල්ලෙක් එක්ක ලංකාවේ කොල්ලෙක් සුපිරියට ගායනා කරපු අපූරු Reviewed by PRABASH on December 30, 2017 Rating: 5

No comments