ඇමසන් වනයෙන් හමුවූ රාත්‍රීයේ එළිය විහිදුවන විස්මිත ගස්

ඇමසන් වනයෙන් හමුවූ රාත්‍රීයේ එළිය විහිදුවන විස්මිත ගස්
ඇමසන් වනාන්තරය සැලකෙන්නේ රහස් රැසක් සගවන විස්මිත කලාපයක් ලෙසයි.එම අබිරහස් කලාපයෙන් විස්මිත රාත්‍රීයේ පමණක් එළිය විහිදුවන ගස් සොයාගෙන ඇති බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? කණාමැදිරියන් නිකුත් කරන එළියට සමාන ස්වාභාවික ආලෝකයක් නිකුත් කරනු ලබන එම විස්මිත ගස් හා ඒවා වර්ධනය කිරීමට විද්‍යාඥයින් කටයුතු කරන ආකාරය පිළිබද අනාවරණයයි මේ.
මෙන්න ඒ පිලිබඳ වීඩියෝ දර්ශන.
ඇමසන් වනයෙන් හමුවූ රාත්‍රීයේ එළිය විහිදුවන විස්මිත ගස් ඇමසන් වනයෙන් හමුවූ රාත්‍රීයේ එළිය විහිදුවන විස්මිත ගස් Reviewed by PRABASH on December 29, 2017 Rating: 5

No comments