මෙහි ඇතුලත ඇති දෙය දුටු ලෝකයම මවිතයට පත් උනා

මෙහි ඇතුලත ඇති දෙය දුටු ලෝකයම මවිතයට පත් උනා
මෙම ගාම්භීර Son Doong නම් ගුහාව පිහිටා ඇත්තේ වියට්නාමයේ Phon NhaKe Bang නමැති ජාතික රක්ෂිතයේය. වියට්නාමයේ අගනගරය වන Hanoi හි සිට සැතපුම් 280 ක් දකුණට වන්නට මෙම ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. Son Doong යන්නෙහි අර්ථය කඳු මුදුනෙන් ගලා එන ජලය ගුහාව තුලින් ගමන් කිරීම යන්නයි. මෙය මුල් වරට සොයාගන්නා ලද්දේ දේශීය ගොවියකු විසිනි. ඒ 1991 වර්ෂයේය. එනමුදු ප්‍රථම වරට පර්යේශානාත්මක ගවේෂණයක් කරන ලද්දේ 2009 වර්ෂයේ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් විසිනි.
මෙන්න එයට අදාල වීඩියෝඅ පටය යාලුවන්ටත් බලන්න ශෙය කරගෙනම යන්න යාලූ
මෙහි ඇතුලත ඇති දෙය දුටු ලෝකයම මවිතයට පත් උනා මෙහි ඇතුලත ඇති දෙය දුටු ලෝකයම මවිතයට පත් උනා Reviewed by PRABASH on December 21, 2017 Rating: 5

No comments