ඇත්තටම මේක දකිද්දි අපි ගැන අපිටම කලකිරෙනවා නේද

ඇත්තටම මේක දකිද්දි අපි ගැන අපිටම කලකිරෙනවා නේද
මේක දැක්කම මට මතක් වුනේ මමත් මේ වගේ දෙයක් කලා.අපේ මහ ගෙදර ගිය වෙලාවේ (අතුරැ පාරක්) පාරේ යන්න බෑ දෙපැත්තෙම ගස්වැවිලා ඇගේ හැපෙනවා.වාහනයක් ආවොත් අයින් වෙන්න බෑ.ඒත් කවුරැත් වගේ වගක් නැතිව යනවා.මම මගේ පුතාලා දෙන්නයි , අක්කාගේ නංගිගේ දරැවෝ ටිකයි එකතු කරන් මුලු පාරම ශුද්ධ කරා.ඊට පස්සෙ නම් සමහර අය කිව්වා ඕක ශුද්ධ කරන්න හිටියේ වෙලාවක් නෑනේ කියලා.අපි නොහිතුවට මහා පින් සිදුවෙන කාර්යයක් තමයි මේ.
යලුවන්වත් දැනුවත් කරන්න ශෙයා කරන්න
ඇත්තටම මේක දකිද්දි අපි ගැන අපිටම කලකිරෙනවා නේද ඇත්තටම මේක දකිද්දි අපි ගැන අපිටම කලකිරෙනවා නේද Reviewed by PRABASH on December 30, 2017 Rating: 5

No comments