ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද

ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද
ආජන්ටිනාවේ ගොවියෙක් තම වගා බිමෙයි ඇවිදිමින් සිටියදී හරි අපුරු වස්තුවක් සොයා ගත්තා. ඒ ගලා යන දියපහරක් ළඟ කුඩා ගුහාවක අමුතු ගෝලා කාර වස්තුවක්. පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එය කුමක්දැයි දැනගැනීමට කණ්ඩායමක් එතනට පැමිණියා.
මෙන්න එම වස්තුවෙ විස්තර ඇතුලත් විඩියෝව
ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද Reviewed by PRABASH on December 21, 2017 Rating: 5

No comments